The British High Commission in Colombo and the Government of Democratic Socialist Republic of Sri Lanka this week held a virtual event “Nitrogen for Climate and Green Recovery”, held on 27 – 29 April 2021, in Colombo.

The event launched the #Nitrogen4NetZero initiative, to widen engagement on sustainable nitrogen management in this crucial year for climate action.

Colombo, 5 May 2021

#Nitrogen4NetZero is an initiative launched in partnership between the British High Commission, Colombo and the Government of Sri Lanka, championed by H.E. the President of Sri Lanka. The two key messages are that Net Zero will be impossible to achieve without action on nitrogen, and that action on nitrogen will offer multiple co-benefits for health, nature and economy.

Delivering a statement to the event, on behalf of His Excellency the President of Sri Lanka Gotabaya Rajapaksa, Foreign Minister Hon. Dinesh Gunawardena emphasised that:

“…Climate scientists have been studying and grappling with the impact of increased carbon dioxide emissions in the atmosphere for decades. I believe it is important to address the issue of nitrogen waste in a similarly urgent way, and to broaden the ongoing discourse on climate change accordingly.”

Speaking last year COP26 President-Designate Alok Sharma had underlined the importance of joint action on climate change this year:

“Tackling climate change is the one of the most urgent shared endeavours of our lifetimes, demanding bold action from every nation to prevent catastrophic global warming’……2021 is absolutely going to be a critical year for climate. I want to see the golden thread of climate action woven through every international event on the road to Glasgow.”

The United Kingdom will host COP26 in Glasgow later this year, and as the incoming Presidency are committed to working with Sri Lanka to accelerate climate ambition in 2020 and 2021.

At COP26, the United Kingdom will demonstrate the urgency and the opportunities of the journey towards a zero carbon economy and the power of international cooperation to address the gravest challenges the world faces. To ensure success countries need to commit to reaching net zero carbon emissions as soon as possible.

However, the transition to net zero emissions will also require action on nitrogen to reduce nitrous oxide, a greenhouse gas with a global warming potential around 300 times that of carbon dioxide.  A focus on reducing nitrogen pollution offers multiple win-wins across sustainable development for air, water, biodiversity, stratospheric ozone depletion, soils, food and the economy. These issues have been recognized by the UN Environment Assembly Resolution on ‘Sustainable Nitrogen Management’ (UNEP/EA.4/Res.14), led by India, and the Colombo Declaration led by Sri Lanka, which agreed an ambition to halve nitrogen waste from all sources by 2030, offering the potential to save $100 billion annually.

The #Nitrogen4NetZero initiative with member countries of the South Asian Cooperative Environment Programme (SACEP) prepares the way to widen engagement in this crucial year for climate action. The initiative is being prepared with science support from the “GCRF South Asian Nitrogen Hub”, supported by UK Research and Innovation through its Global Challenges Research Fund. The hub forms part of a global effort working in partnership with the UN Environment Program and the Global Environment Facility through the International Nitrogen Management System, led by the UK Centre for Ecology & Hydrology.

Further information

For details about the ‘Nitrogen for Climate and Green Recovery’ event and for further information on #Nitrogen4NetZero, visit https://www.inms.international/nitrogen4netzero/events

The #Nitrogen4NetZero launch video is available at: https://www.youtube.com/watch?v=W6n0MqW5JfY

The “South Asian Nitrogen Hub” of the Global Challenge Research Fund is a £20M program supported by from UK Research & Innovation (UKRI), working in partnership will all eight countries of the South Asia Cooperative Environment Programme (SACEP). It is coordinated by the UK Centre for Ecology & Hydrology.  See “Nitrogen pollution is no laughing matter” https://www.ceh.ac.uk/press/nitrogen-pollution-no-laughing-matter

…………………………

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

(කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා රජය)

එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව ‘දේශගුණය සහ හරිත ප්‍රකෘතිය සඳහා නයිට්‍රජන්’ වෙනුවෙන් පෙරමුණ ගනී

2021 අප්‍රේල් 27 – 29, කොළඹ.

කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය මේ සතියේ දී “දේශගුණය සහ හරිත ප්‍රකෘතිය සඳහා නයිට්‍රජන්” අතථ්‍ය වැඩසටහන පැවැත්වීය.

දේශගුණික ක්‍රියාකාරකම් සඳහා තීරණාත්මක වන මෙම වර්ෂය තුළ දී තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කටයුතු පුළුල් කිරීම සඳහා මෙම උත්සව අංගයේ දී #නයිට්‍රජන්4නෙට්සීරෝ වැඩසටහන දියත් කරන ලදී.

2021 මැයි 05 වැනි දින, කොළඹ.

#නයිට්‍රජන්4නෙට්සීරෝ යනු කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා රජය අතර හවුල්කාරිත්වයෙන් යුතුව දියත් කරන ලද, ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමා විසින් පෙරමුණ ගන්නා ලද වැඩසටහනකි. මෙමඟින් ලබා දෙන ප්‍රධාන පණිවුඩ දෙක නම්, නයිට්‍රජන් පිළිබඳව ක්‍රියා නොකොට ශුද්ධ ශුන්‍යය සාක්ෂාත් කරගත නොහැකි වනු ඇති අතර, නයිට්‍රජන් මත ක්‍රියා කිරීම මඟින් සෞඛ්‍යය, සොබාදහම සහ ආර්ථිකය සඳහා බහුවිධ සම-ප්‍රතිලාභ ලබා දෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා අතිගරු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් විදේශ අමාත්‍ය ගරු. දිනේෂ් ගුණවර්ධන අවධාරණය කළේ:

“… දේශගුණ විද්‍යාඥයින් දශක ගණනාවක් තිස්සේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ඉහළ යාමේ බලපෑම පිළිබඳව අධ්‍යයනය කරමින් සිටී. නයිට්‍රජන් අපද්‍රව්‍ය පිළිබඳ ගැටළුව ඒ හා සමාන හදිසි ආකාරයකින් විසඳීමත්, ඒ අනුව දේශගුණික විපර්යාස පිළිබඳ අඛණ්ඩ කතිකාව පුළුල් කිරීමත් වැදගත් යැයි මම විශ්වාස කරමි. ”

පසුගිය වසරේ දී අදහස් දක්වමින්, COP26 සඳහා නම්කළ සභාපති ආලෝක් ෂර්මා මහතා මේ වසරේ දේශගුණික විපර්යාස පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයේ පවතින වැදගත්කම අවධාරණය කර ඇත.

“දේශගුණික විපර්යාසයන් මැඩපැවැත්වීම අපගේ ජීවිත කාලය තුළ වඩාත්ම හදිසි හවුල් ප්‍රයත්නයක් වන අතර, විනාශකාරී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැළැක්වීම සඳහා සෑම ජාතියකින්ම නිර්භීත පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියි.” …… 2021 නියත වශයෙන්ම දේශගුණය සඳහා තීරණාත්මක වසරක් වනු ඇත. ග්ලාස්ගෝ වෙත යන මාර්ගයේ සෑම ජාත්‍යන්තර ඉසව්වකින්ම වියන ලද දේශගුණික ක්‍රියාකාරිත්වය පිළිබඳ රන් නූල් දැකීමට මට අවශ්‍යය.”

එක්සත් රාජධානිය මේ වසර අග දී ග්ලාස්ගෝ හි COP26 සඳහා සත්කාරකත්වය දරනු ඇති අතර, ඉදිරියේ දී ලැබෙන සභාපති ධුරය සමඟ 2020 සහ 2021 දී දේශගුණික අභිලාෂයන් වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට කැපවී සිටී.

COP26 දී, එක්සත් රාජධානිය ශුන්‍ය කාබන් ආර්ථිකයක් කරා යන ගමනේ හදිසිභාවය සහ අවස්ථාවන් සහ ලෝකය මුහුණ දෙන බරපතල අභියෝගයන්ට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ බලය පෙන්නුම් කරයි. සාර්ථකත්වය සහතික කිරීම සඳහා හැකි ඉක්මනින් ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනය කරා ළඟා වීම පිණිස රටවල් කැපවිය යුතුය.

කෙසේ වෙතත්, ශුද්ධ ශුන්‍ය විමෝචනයට මාරුවීම පිණිස, කාබන් ඩයොක්සයිඩ් මෙන් 300 ගුණයකින් ගෝලීය උණුසුම ඇති කිරීමේ හැකියාව ඇති කාබන් මොනොක්සයිඩ් අවම කිරීම සඳහා ද නයිට්‍රජන් සම්බන්ධයෙන් කටයුතු කිරීම අවශ්‍ය වනු ඇත. නයිට්‍රජන් දූෂණය අඩු කිරීම කෙරෙහි යොමුවීමෙන් වාතය, ජලය, ජෛව විවිධත්වය, ස්තර ගෝලයේ ඕසෝන් ක්ෂය වීම, පස, ආහාර සහ ආර්ථිකය සඳහා තිරසාර සංවර්ධනයක් හරහා බහුවිධ ජයග්‍රහණ ලබා ගත හැකිය. මෙම කරුණු ඉන්දියාවේ නායකත්වයෙන් යුත් ‘තිරසාර නයිට්‍රජන් කළමනාකරණය’ (UNEP/EA.4/Res.14) පිළිබඳ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ යෝජනා සම්මුතිය සහ 2030 වන විට සියලු ප්‍රභවයන්ගෙන් නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩකින් අඩු කිරීමේ අභිලාෂයට එකඟ වූ ශ්‍රී ලංකාව ප්‍රමුඛ කොළඹ ප්‍රකාශනය මගින් පිළිගෙන ඇති අතර, එමඟින් වාර්ෂිකව ඩොලර් බිලියන 100 ක් ඉතිරි කර ගැනීමේ හැකියාව ලබා දෙයි.

දේශගුණික ක්‍රියාකාරකම් සඳහා තීරණාත්මක වන මෙම වර්ෂයේ දී, දකුණු ආසියානු සහයෝගිතා පරිසර වැඩසටහනේ (SACEP) සාමාජික රටවල් සමඟ #නයිට්‍රජන්4නෙට්සීරෝ මුලපිරීම කටයුතු පුළුල් කිරීම සඳහා මඟ සලසයි. ගෝලීය අභියෝගතා පර්යේෂණ අරමුදල හරහා එක්සත් රාජධානියේ පර්යේෂණ හා නවෝත්පාදනවල සහාය ඇතිව “GCRF දකුණු ආසියානු නයිට්‍රජන් කේන්ද්‍රස්ථානයේ” හි විද්‍යාත්මක සහාය ඇතිව මෙම වැඩසටහන සකස් කෙරෙමින් පවතී.

මෙම කේන්ද්‍රස්ථානය, එක්සත් රාජධානියේ පරිසර විද්‍යාව හා ජල විද්‍යාව පිළිබඳ කේන්ද්‍රය විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර නයිට්‍රජන් කළමනාකරණ පද්ධතිය හරහා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන හා ගෝලීය පරිසර පහසුකම සමඟ සහයෝගයෙන් කටයුතු කරන ගෝලීය ප්‍රයත්නයේ කොටසක් වෙයි.

වැඩි විස්තර

‘දේශගුණය සහ හරිත ප්‍රතිසාධනය සඳහා නයිට්‍රජන්’ පිළිබඳ විස්තර සහ #නයිට්‍රජන්4නෙට්සීරෝ පිළිබඳ වැඩි විස්තර සඳහා, https://www.inms.international/nitrogen4netzero/events වෙබ් සබැඳිය වෙත පිවිසෙන්න.

#නයිට්‍රජන්4නෙට්සීරෝ දියත් කිරීමේ වීඩියෝව මෙම වෙබ් සබැඳියෙන් ලබා ගන්න: https://www.youtube.com/watch?v=W6n0MqW5JfY

ගෝලීය අභියෝග පර්යේෂණ අරමුදලේ “දකුණු ආසියානු නයිට්‍රජන් කේන්ද්‍රස්ථානය” යනු එක්සත් රාජධානියේ පර්යේෂණ හා නවෝත්පාදන (UKRI) ආයතනයෙහි සහාය ඇතිව ක්‍රියාත්මක වන පවුම් මිලියන 20 ක වැඩසටහනක් වන අතර, එය දකුණු ආසියානු සහයෝගිතා පරිසර වැඩසටහනට (SACEP) අයත් රටවල් අටම සමඟ හවුලේ කටයුතු කරයි. එය සම්බන්ධීකරණය කරනු ලබන්නේ එක්සත් රාජධානියේ පරිසර විද්‍යාව හා ජල විද්‍යාව පිළිබඳ මධ්‍යස්ථානය විසිනි. “නයිට්‍රජන් දූෂණය යනු සිනාසීමට සුදුසු කාරණයක් නොවේ” බලන්න: https://www.ceh.ac.uk/press/nitrogen-pollution-no-laughing-matter

…………………………………..

கூட்டு ஊடக வெளியீடு

(கொழும்பில் உள்ள பிரித்தானிய உயர் ஸ்தானிகராலயம் மற்றும் இலங்கை அரசாங்கம்)

ஐக்கிய இராச்சியம் மற்றும் இலங்கை ஆகியன ‘காலநிலை மற்றும் பசுமை மீட்புக்கான நைதரசன்‘ மீதான நிகழ்வுக்கு தலைமை தாங்கின

27 – 29 ஏப்ரல் 2021, கொழும்பு

கொழும்பில் உள்ள பிரித்தானிய உயர் ஸ்தானிகராலயம் மற்றும் இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் அரசாங்கம் ஆகியன இந்த வாரம் 2021 ஏப்ரல் 27 – 29 வரை கொழும்பில் நடைபெற்ற ‘காலநிலை மற்றும் பசுமை மீட்புக்கான நைதரசன்’ என்ற மெய்நிகர் நிகழ்வுக்கு தலைமை தாங்கின.

இந்த முக்கியமான ஆண்டில் காலநிலை நடவடிக்கைகளுக்காக நிலையான நைதரசன் முகாமைத்துவம் தொடர்பான ஈடுபாட்டை விரிவுபடுத்துவதற்கான வழியைத் தயாரிப்பதற்காக, இந்த நிகழ்வில் #Nitrogen4NetZero என்ற முன்முயற்சி ஆரம்பித்து வைக்கப்பட்டது.

கொழும்பு, 05 மே 2021

#Nitrogen4NetZero என்பது கொழும்பிலுள்ள பிரித்தானிய உயர் ஸ்தானிகராலயம் மற்றும் இலங்கை அரசாங்கம் ஆகியவற்றுடன் இணைந்து அதிமேதகு இலங்கை ஜனாதிபதியின் தலைமையில் தொடங்கப்பட்ட முன்முயற்சியாகும். நைதரசன் மீது நடவடிக்கைகள் எதுவுமின்றி நிகரப் பூஜ்ஜிய நிலையை அடைய இயலாது மற்றும் நைதரசன் மீதான நடவடிக்கை ஆரோக்கியம், இயல்பு மற்றும் பொருளாதாரத்திற்கு பல இணை நன்மைகளை வழங்கும் என்பன இதன் முக்கிய இரண்டு செய்திகளாகும்.

இலங்கை ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்களின் சார்பாக வெளிநாட்டு அமைச்சர் கௌரவ தினேஷ் குணவர்தன இந்நிகழ்வில் வழங்கிய அறிக்கையில்பின்வருமாறு வலியுறுத்தினார்:

‘… வளிமண்டலத்தில் அதிகரித்துள்ள கார்பன் டை ஒக்சைட் உமிழ்வுகளின் தாக்கத்தை பல தசாப்தங்களாக காலநிலை விஞ்ஞானிகள் ஆராய்ந்து வருகின்றனர். நைதரசன் கழிவுப் பிரச்சினையை இதேபோன்ற அவசர வழியில் எதிர்கொள்வதும், அதற்கேற்ப காலநிலை மாற்றம் குறித்த தற்போதைய கலந்துரையாடல்களை விரிவுபடுத்துவதும் முக்கியம் என நான் நம்புகின்றேன்.’

கடந்த ஆண்டு உரையாற்றிய COP26 இன் நியமிக்கப்பட்ட தலைவர் ஆலோக் ஷர்மா இந்த ஆண்டு காலநிலை மாற்றம் தொடர்பான கூட்டு நடவடிக்கைகளின் முக்கியத்துவத்தை அடிக்கோடிட்டுக் காட்டினார்:

‘பேரழிவு தரும் புவி வெப்பமடைதலைத் தடுப்பதற்காக ஒவ்வொரு நாட்டிலிருந்தும் தைரியமான நடவடிக்கை எடுக்கப்பட வேண்டியதை தேவைப்படுத்தும் வகையில், காலநிலை மாற்றத்தை சமாளிப்பது எமது வாழ்நாளில் மிகவும் அவசரமாகப் பகிரப்பட்ட முயற்சிகளில் ஒன்றாகும்.’ …… 2021 ஆனது, முற்றிலும் காலநிலை சார்ந்த முக்கியமானதொரு ஆண்டாக இருக்கும். கிளாஸ்கோவின் பாதையில் ஒவ்வொரு சர்வதேச நிகழ்விலும் நெய்யப்பட்ட காலநிலை நடவடிக்கைகளின் பொன்னான நூலை நான் காண விரும்புகிறேன்.’

இந்த ஆண்டின் பிற்பகுதியில் கிளாஸ்கோவில் COP26 ஐ ஐக்கிய இராச்சியம் நடாத்துவதுடன், வரவிருக்கும் தலைமைப் பதவியானது 2020 மற்றும் 2021 ஆம் ஆண்டுகளில் காலநிலை சார்ந்த லட்சியத்தை துரிதப்படுத்துவதற்காக இலங்கையுடன் இணைந்து பணியாற்றுவதற்கு உறுதிபூண்டுள்ளது.

COP26 இல், பூஜ்ஜிய கார்பன் பொருளாதாரத்தை நோக்கிய பயணத்தின் அவசரத்தையும் வாய்ப்புக்களையும், உலகம் எதிர்கொள்ளும் மிகப்பெரிய சவால்களை எதிர்கொள்வதற்காக சர்வதேச ஒத்துழைப்பின் சக்தியையும் ஐக்கிய இராச்சியம் நிரூபிக்கும். வெற்றியை உறுதி செய்ய நாடுகள் விரைவில் நிகர பூஜ்ஜிய கார்பன் உமிழ்வை அடைவதற்கு உறுதியளிக்க வேண்டும்.

இருப்பினும், நிகரப் பூஜ்ஜிய உமிழ்வுகளுக்கு மாறுவதற்காக நைதரசன் மீது நடவடிக்கை தேவைப்படுவதுடன், இது பச்சை வீட்டு வாயு, புவி வெப்பமடைதல் திறன் கொண்ட கார்பன் டை ஒக்சைட்டை விட 300 மடங்கு அதிகமாகும். நைதரசன் மாசுபாட்டைக் குறைப்பதானது காற்று, நீர், பல்லுயிர் வகைமை, அடுக்கு மண்டல ஓசோன் குறைவு, மண், உணவு மற்றும் பொருளாதாரம் ஆகியவற்றின் நிலையான அபிவிருத்தியில் பல வெற்றிகளை வழங்குகின்றது. ஆண்டுதோறும் 100 பில்லியன் டொலர்களை மீதப்படுத்தும் திறனை வழங்கும் இந்தப் பிரச்சினைகளை இந்தியாயின் தலைமையிலான ‘நிலையான நைதரசன் முகாமைத்துவம்’ (UNEP/EA.4/Res.14) தொடர்பான ஐ.நா. சுற்றுச்சூழல் மன்றத் தீர்மானமும், 2030 க்குள் அனைத்து மூலங்களிலிருந்தும் நைதரசன் கழிவுகளை அரைவாசியாகக் குறைக்கும் லட்சியத்தை ஒப்புக் கொண்ட இலங்கையின் தலைமையிலான கொழும்புப் பிரகடனமும் அங்கீகரிக்கப்பட்டுள்ளன.

தெற்காசியக் கூட்டுறவு சுற்றுச்சூழல் திட்டத்தின் (SACEP) உறுப்பு நாடுகளுடனான #Nitrogen4NetZero முன்முயற்சி இந்த முக்கியமான ஆண்டில் காலநிலை நடவடிக்கைகளுக்காக ஈடுபாட்டை விரிவுபடுத்துவதற்கான வழியைத் தயாரிக்கின்றது. ‘ஜி.சி.ஆர்.எஃப். தெற்காசிய நைதரசன் ஹப்’ இன் விஞ்ஞான ஆதரவுடன் தயாரிக்கப்படும் இந்த முயற்சி, அதன் உலகளாவிய சவால்கள் ஆராய்ச்சி நிதியின் மூலம் இங்கிலாந்து ஆராய்ச்சி மற்றும் கண்டுபிடிப்புக்களால் ஆதரிக்கப்படுகின்றது. இங்கிலாந்து சுற்றுச்சூழல் மற்றும் நீரியல் மையத்தின் தலைமையில் உள்ள இந்த மையம் ஐ.நா. சுற்றுச்சூழல் திட்டம் மற்றும் உலகளாவிய சுற்றுச்சூழல் வசதியுடன் இணைந்து சர்வதேச நைதரசன் முகாமைத்துவ அமைப்பின் மூலம் இணைந்து செயற்படும் உலகளாவிய முயற்சியின் ஒரு பகுதியாகும்.

மேலதிக தகவல்

‘காலநிலை மற்றும் பசுமை மீட்புக்கான நைதரசன்’ நிகழ்வு பற்றிய விவரங்களுக்கும், #Nitrogen4NetZero பற்றிய மேலதிக தகவலுக்கும், https://www.inms.international/nitrogen4netzero/events ஐப் பார்வையிடவும்

#Nitrogen4NetZero வெளியீட்டு வீடியோவை https://www.youtube.com/watch?v=W6n0MqW5JfY இல் பெற்றுக் கொள்ளலாம்.

உலகளாவிய சவால்கள் ஆராய்ச்சி நிதியின் ‘தெற்காசிய நைதரசன் ஹப்’ என்பது இங்கிலாந்து ஆராய்ச்சி மற்றும் கண்டுபிடிப்பு (யு.கே.ஆர்.ஐ) ஆல் ஆதரிக்கப்படும் ஒரு 20 மிலலியன் பவுண்ட் பெறுமதியான திட்டமாவதுடன், இது தெற்காசியா கூட்டுறவு சுற்றுச்சூழல் திட்டத்தின் (SACEP) எட்டு நாடுகளையும் கூட்டாக இணைந்து செயற்படும். இது இங்கிலாந்து சுற்றுச்சூழல் மற்றும் நீர்வளவியல் மையத்தால் ஒருங்கிணைக்கப்படுகின்றது. ‘நைதரசன் மாசுபாடு சிரிப்பதற்குரிய விடயமல்ல’ என்பதை https://www.ceh.ac.uk/press/nitrogen-pollution-no-laughing-matter இல் பார்க்கவும்.


0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *