Statement by H.E. Mohan Peiris,
Permanent Representative of Sri Lanka to the United Nations
Thursday, 18 February 2021
Virtual meeting

Mr. President,

Throughout history racism, xenophobia and discrimination have indeed tested our democratic values and the contemporary forms of discrimination presents to us major challenges in our quest for peace and social stability. The unabated tirade of hate speech, a resurgence of nationalist populism and organizations that promote ideologies of racial superiority are debacles for all of us. How do we move beyond the rhetoric and move forward to address these issues? This brings to mind the late President Nelson Mandela when he said and I quote:

“No one is born hating another person because of the color of his skin, or his background, or his religion. People learn to hate, and if they can learn to hate, they can be taught to love, for love comes more naturally to the human heart than its opposite.”  – unquote

The root cause of most of our problems, Mr. President, is the propagation of hate by parties with vested interests. Interests that are not democratic, interests that do not uphold the human values we stand for, but fosters their own misplaced ideologies using the easiest political tool at their disposal which is the human impulse of ‘hatred’. Hate arising out of racism, xenophobia and various types of discrimination is being widely used as a social and political force. Unfortunately, we, in Sri Lanka have witnessed this first hand – how the seeds of hatred were planted in the minds of the vulnerable, creating misery for nearly three decades and stalling the socio-economic development of the very same people who were being used for this purpose. Luckily for them, the country has now moved beyond that phase and the affected people are being assured of their rights in the Sri Lankan family as constitutionally guaranteed in our constitution.

Being a multi-ethnic, multi-religious and multi-cultural country, we have embraced the concept of ‘live and let live’. Guided by the Buddhist principles of loving kindness, forgiveness  and compassion whilst recognizing the value of human life. Persons who were once known as non-state actors were rehabilitated so that they too could contribute to the development of the country as useful citizens. Many have asked how Sri Lanka had the courage to do this. I have personally been asked by my foreign counterparts, how did you rehabilitate and release former non-state actors back to society, which is indeed a practice that is so rare to see in other countries. Could it be that Sri Lanka has reimaged equality and walked that extra mile to bring the lasting peace that we so deserve.  We will continue those extra miles if it means the elimination of discrimination and a united Sri Lanka.

Sadly, as we in Sri Lanka strive to make the most of the decade of action with the SDGs at the center of the development policies for all the people of the country, we continue to face the impediments associated with the hatred propagated by various parties. What is even sadder is the complete distortion of facts by people in authority and segments of our own global community and international institutions that continue to add fuel to the fire of hatred that is surely losing its heat. Sri Lanka is being penalized for looking after the best interests of its own people and for making progress in moving forward. No doubt, such foreign actions will only serve to stall the progress that has already been made.

This begs the question why are we at a standstill, when it comes to addressing real issues related to racism and discrimination that exists in so many of the countries that continue to deny its existence on their soil. Human lives matters, whether they are black or white. Could it be and if I may quote a news article I read, that such ‘racism is kinder’, ‘inequality milder’ and such ‘problems aren’t as bad and therefore life is great’?

Dear friends,

It would appear that supremacist behavior will remain to be a fact of life that we will have to live with whilst pursuing our noble path to reimaging equality and eliminating racism, xenophobia and discrimination. If we are to truly address such issues and work together towards achieving the SDGs, we need to put aside the petty ethnicity associated with manipulative politics and look at what we, as the international community can realistically achieve, for the betterment of all of us.

I will wind up by quoting the late President Mandela again, and I quote:

“Our world is not divided by race, color, gender or religion. Our world is divided into wise people and unwise. The unwise divide themselves by race, color, gender, or religion” – unquote.

So, Mr. President, I call upon the international community to build into their own regimes, into their human rights plans, the indispensable must of deploring racism, xenophobia and discrimination of any kind.

Thank you.


2021 එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ (ECOSOC) විශේෂ රැස්වීම

සමානාත්මතාවයපිළිබඳවයලි සිතීම: තිරසාර සංවර්ධන අරමුණු සඳහා වන දශකය තුළදීජාතිවාදයභීතිකාව සහ වෙනස්කම් කිරීම තුරන් කිරීම.

එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මැතිතුමාගේ ප්‍රකාශය
2021 පෙබරවාරි 18 වැනි බ්‍රහස්පතින්දා
අතථ්‍ය රැස්වීම


සත්‍ය වශයෙන්ම, ඉතිහාසය පුරාම ජාතිවාදය, භීතිකාව සහ වෙනස් කොට සැලකීම මඟින් අපගේ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම පරීක්ෂණයට භාජනය කොට ඇති අතර, සමකාලීන වෙනස්කම් කිරීම් තුළින් සාමය සහ සමාජ ස්ථාවරභාවය සඳහා වන අපගේ ගවේෂණය වෙත ප්‍රධාන අභියෝගයන් එල්ල කරයි. වෛරී කථාවේ නොනවතින ආක්‍රෝෂ පරිභවය, ජාතිකවාදී ජනතාවාදය යළි ඉස්මතු වීම සහ වාර්ගික ආධිපත්‍යය පිළිබඳ මතවාදයන් ප්‍රවර්ධනය කරන සංවිධාන අප සැමට පරාජයන් ගෙන එයි. වාග් අලංකාරයෙබ් ඔබ්බට ගොස් මෙම ගැටළු විසඳීම සඳහා අප ඉදිරියට යන්නේ කෙසේද? මෙමඟින් මගේ මතකයට ගෙන එන අභාවප්‍රාප්ත ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා පැවසූ වදන් මම උපුටා දක්වන්නෙමි.

“කිසිවෙකුත් වෙනත් පුද්ගලයෙකුගේ සමේ පැහැය, පසුබිම හෝ ඔහුගේ ආගම නිසා වෛර කරමින් උපදින්නේ නැත. මිනිසුන් වෛර කිරීමට ඉගෙන ගන්නා අතර, ඔවුන්ට වෛර කිරීමට ඉගෙන ගත හැකි නම්, ඔවුන්ට ආදරය කිරීමට ඉගැන්විය හැකිය. මක්නිසාද යත්, ආදරය ඊට ප්‍රතිවිරුද්ධ දෙයට වඩා ස්වභාවිකවම මිනිස් හදවතට පැමිණෙන බැවිනි.”

– උපුටා ගැනීම අවසන්

සභාපතිතුමනි, අපගේ බොහෝ ගැටලුවලට මූලික හේතුව වන්නේ, පෞද්ගලික අභිමතාර්ථයන් ඇති පාර්ශ්වයන් විසින් වෛරය ප්‍රචාරය කිරීමයි. ඒවා ප්‍රජාතන්ත්‍රවාදී නොවන, අප පෙනී සිටින මානව සාරධර්ම ආරක්ෂා නොකරන අභිමතාර්ථයන් වන අතර, ඔවුන්ගේ අභිමතය පරිදි පහසුම දේශපාලන මෙවලම වන ‘වෛරයේ’ මානව ආවේගය භාවිතා කරමින් ඔවුන්ගේම අස්ථානගත වූ මතවාදයන් පෝෂණය කරනු ලැබේ. ජාතිවාදය, භීතිකාව සහ විවිධ ආකාරයේ වෙනස්කම් කිරීම් හේතුවෙන් පැන නඟින වෛරය, සමාජ හා දේශපාලන බලවේගයක් ලෙස පුළුල් ලෙස භාවිතා වේ. අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකාවේ අපි, දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ දුක්ඛිත තත්ත්වයන් ඇති කරමින්, මේ සඳහා යොදා ගන්නා එම ජනතාවගේම සමාජ-ආර්ථික සංවර්ධනය අඩාල කරමින්, අවදානමට ලක්වූවන්ගේ මනසෙහි වෛරයේ බීජ රෝපණය කළ ආකාරය පළමුවෙන්ම සමීපව අත් දුටුවෙමු. ඔවුන්ගේ වාසනාවකට මෙන්, රට දැන් එම අදියරෙන් ඔබ්බට ගොස් ඇති අතර, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථානුකූලව සහතික කර ඇති පරිදි පීඩාවට පත් ජනතාවට ශ්‍රී ලාංකික පවුල තුළ ඔවුන්ගේ අයිතිවාසිකම් සහතික කරනු ලැබේ.

බහු වාර්ගික, බහු-ආගමික හා බහු සංස්කෘතික රටක් වන අපි, ‘ජීවත් වෙමින්, ජීවත් වීමට ඉඩ දෙමු’ යන සංකල්පය වැලඳගෙන සිටිමු. මිනිස් ජීවිතයේ වටිනාකම හඳුනා ගන්නා අතරම ආදර කරුණාව, සමාව දීම සහ අනුකම්පාව යන බෞද්ධ මූලධර්ම මඟින් මෙහෙයවනු ලබන්නෙමු. කලක් රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් ලෙස හැඳින්වූ පුද්ගලයින් පුනරුත්ථාපනය කරන ලද්දේ, ඔවුන්ට ද ප්‍රයෝජනවත් පුරවැසියන් ලෙස රටේ සංවර්ධනය සඳහා දායක විය හැකි බැවිනි. මෙය සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවට ධෛර්යයක් ලැබුණේ කෙසේදැයි බොහෝ දෙනෙක් විමසා ඇත.

සත්‍ය වශයෙන්ම, වෙනත් රටවල දැකීමට දුර්ලභ තරමේ පුරුද්දක් වන, හිටපු රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් පුනරුත්ථාපනය කර නැවත සමාජයට මුදා හැරියේ කෙසේද යන්න පිළිබඳව මගේ විදේශීය සගයන් මගෙන් පෞද්ගලිකව විමසා තිබේ. මෙය ශ්‍රී ලංකාව සමානාත්මතාවය යළිත් වරක් ඇති කර ගෙන, අපට ලැබිය යුතු සදාකාලික සාමය ගෙන ඒම සඳහා තවත් අතිරේක දුරක් ඉදිරියට ගමන් කිරීමක් නොවේද? එයින් අදහස් කරන්නේ වෙනස්කම් කිරීම තුරන් කිරීම සහ එක්සත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම නම්, අපි අඛණ්ඩව එම අතිරේක දුරවල් ඉදිරියට යන්නෙමු.

කණගාටුවට කරුණක් ලෙස, ශ්‍රී ලංකාවේ අප රටේ සියලු ජනතාව සඳහා සංවර්ධන ප්‍රතිපත්තිවල කේන්ද්‍රයේ තිරසාර සංවර්ධන ඉලක්ක සමඟ දශකයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන විට, විවිධ පාර්ශ්වයන් විසින් ප්‍රචාරය කරනු ලබන වෛරය හා බැඳී ඇති බාධාවන්ට අපි දිගින් දිගටම මුහුණ දෙන්නෙමු. ඊටත් වඩා කණගාටුදායක කාරණය නම්, ජාත්‍යන්තර ආයතනවල අධිකාරීන් සහ අපේම ගෝලීය ප්‍රජාවේ කොටස් විසින් කරුණු සම්පූර්ණයෙන් විකෘති කිරීමයි. එමඟින් නිසැකවම උණුසුම නැති වෙමින් පවතින වෛරයේ ගින්නට ඉන්ධන එකතු කරයි. ස්වකීය ජනතාවගේ යහපත ගැන සැලකිලිමත් වීම සහ ඉදිරියට යාමේ ප්‍රගතියක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට දඬුවම් පමුණුවනු ලැබේ. එවැනි විදේශීය ක්‍රියාමාර්ගයන් අප දැනටමත් ලබා ඇති ප්‍රගතිය නතර කිරීමට උපකාරී වනු ඇති බවට සැකයක් නැත.

තම භූමිය තුළ ඒවායෙහි පැවැත්ම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන බොහෝ රටවල පවතින ජාතිවාදය හා වෙනස් කොට සැලකීම සම්බන්ධ සැබෑ ගැටළුවලට විසඳුම් සෙවීමේ දී, අප එකතැනක නතර වන්නේ මන්ද යන ප්‍රශ්නය මෙහි දී ඉස්මතු වේ. කළු හෝ සුදු හෝ වේවා මිනිස් ජීවිත වැදගත් වේ. මා කියවූ සමහර පුවත්පත් ලිපිවල කොටස් උපුටා දැක්වුවහොත්, ‘වඩාත් කාරුණික වූ වර්ගවාදය’, ‘මෘදු අසමානතාව’ සහ ‘ගැටලු පෙර පැවති තරම් නරක නැත, එබැවින් ජීවිතය විශිෂ්ටයි’යන්නෙන් අදහස් වන්නේ එය ද?

හිතවත් මිත්‍රවරුනි,

සමානාත්මතාවය යලි තහවුරු කිරීම සහ වර්ගවාදය, භීතිකාව සහ වෙනස් කොට සැලකීම තුරන් කිරීම සඳහා අපගේ උදාර මාවත අනුගමනය කරන අතරම, අපට අත්දකිමින් ජීවත් වීමට සිදුවන අධිපතිවාදී හැසිරීම ද ජීවිතයේ සත්‍යයක් ලෙස පවතිනු ඇති බව පෙනේ. අප එවැනි ප්‍රශ්නවලට සැබවින්ම පිළිතුරු සපයා ගෙන තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට නම්, අපව හසුරුවන දේශපාලනය හා බැඳුණු නොවටිනා ජනවාර්ගිකත්වය පසෙකට දමා, අපට ජාත්‍යන්තර ප්‍රජාව ලෙස යථාර්ථවාදීව සාක්ෂාත් කරගත හැකි දේ දෙස බැලිය යුතුය.

අභාවප්‍රාප්ත ජනාධිපති මැන්ඩෙලා මැතිතුමාගේ ප්‍රකාශයක් නැවත උපුටා දක්වමින් මම අවසන් කරමි.

“අපේ ලෝකය ජාතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ආගම අනුව බෙදී නැත. අපේ ලෝකය බෙදී ඇත්තේ ඥානවන්ත හා අඥාන මිනිසුන් ලෙසය. අඥාන අය ජාතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ආගම අනුව බෙදී සිටිති.”

– උපුටා ගැනීම අවසන්

ඒ අනුව, සභාපතිතුමනි, ඔවුන්ගේම මානව හිමිකම් සැලසුම්වලට අනුව, ජාතිවාදය, භීතිකාව සහ ඕනෑම ආකාරයක වෙනස්කම් කිරීම, අවතක්සේරු කිරීම ඉවත දැමිය නොහැකි ලෙස අත්‍යවශ්‍ය වනඔවුන්ගේම පාලන තන්ත්‍රයන් ගොඩනඟා ගන්නා ලෙසට මම ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමි.



2021 ஐக்கிய நாடுகள் பொருளாதார மற்றும் சமூக சபை விஷேட கூட்டம்

சமத்துவத்தை மறுபரிசீலனை செய்தல்நிலையான அபிவிருத்தி இலக்குகளுக்கான நடவடிக்கைகளை மேற்கொள்ளும் தசாப்தத்தில் அனைவருக்கும் இனவாதம்வெறுப்புணர்வு மற்றும் பாகுபாடுகளை நீக்குதல்

ஐக்கிய நாடுகள் சபைக்கான இலங்கையின் நிரந்தர பிரதிநிதி மாண்புமிகு மொஹான் பீரிஸ் அவர்களின் அறிக்கை

2021 பெப்ரவரி 20, வியாழக்கிழமை

மெய்நிகர் கூட்டம்

தலைவர் அவர்களே,

இனவாதம், வெறுப்புணர்வு மற்றும் பாகுபாடு ஆகியவை உண்மையில் எமது ஜனநாயக விழுமியங்களை வரலாறு முழுவதும் சோதித்துள்ளதுடன், சமகால பாகுபாடு வடிவங்கள் அமைதி மற்றும் சமூக ஸ்திரத்தன்மைக்கான எமது தேடலில் பெரும் சவால்களை முன்வைக்கின்றன. வெறுக்கத்தக்க பேச்சின் தடையற்ற சலசலப்பு, தேசியவாத ஜனரஞ்சகத்தின் மீள் எழுச்சி மற்றும் இன மேன்மை ஆதிக்கத்தின் சித்தாந்தங்களை ஊக்குவிக்கும் அமைப்புக்கள் எம் அனைவருக்குமான தோல்விகள் ஆகும். அணியிலக்கணத்தைத் தாண்டி நாம் எவ்வாறு இந்தப் பிரச்சினைகளுக்குத் தீர்வு காண்பதற்காக முன்னேறுகின்றோம்? மறைந்த ஜனாதிபதி நெல்சன் மண்டேலா அவர்களின் பின்வரும் கூற்று நினைவுக்கு வருகின்றது, நான் அதனை மேற்கோள் காட்டுகின்றேன்:

‘மற்றொரு நபரின் தோலின் நிறம், அல்லது அவரது பின்னணி அல்லது அவரது மதம் காரணமாக யாரும் வெறுக்கப்படுவதில்லை. மக்கள் வெறுப்பதற்குக் கற்றுக்கொள்கின்றார்கள், வெறுப்பதற்குக் கற்றுக் கொள்ள முடிந்தால், அவர்கள் அன்பைக் கற்பிக்க முடியும், ஏனென்றால் அன்பு மனித இதயத்திற்கு நேர்மாறாக இருப்பதை விட இயல்பாகவே வருகின்றது’ – மேற்கோள்

தலைவர் அவர்களே, எமது பெரும்பாலான பிரச்சினைகளுக்கு மூல காரணம், சொந்த நலன்களைக் கொண்ட தரப்பினர்களால் வெறுப்பைப் பரப்புவதாகும். ஜனநாயகமற்ற ஆர்வங்கள், நாம் நிற்கும் மனித விழுமியங்களை நிலைநிறுத்தாத ஆர்வங்கள், ‘வெறுப்பின்’ மனிதத் தூண்டுதலான எளிதான அரசியல் கருவியைப் பயன்படுத்தி தமது தவறான சொந்த சித்தாந்தங்களை வளர்க்கின்றன. இனவாதம், வெறுப்புணர்வு மற்றும் பல்வேறு வகையான பாகுபாடுகளிலிருந்து எழும் வெறுப்பானது, ஒரு சமூக மற்றும் அரசியல் சக்தியாக பரவலாகப் பயன்படுத்தப்படுகின்றது. துரதிர்ஷ்டவசமாக, கிட்டத்தட்ட மூன்று தசாப்தங்களாக துயரங்களை உருவாக்கி, பயன்படுத்தப்பட்டு வந்த அதே மக்களின் சமூகப் பொருளாதார வளர்ச்சியை நிறுத்திய வெறுப்பின் விதைகள் பாதிக்கப்படக்கூடியவர்களின் மனதில் எவ்வாறு நடப்பட்டன என்பதை இலங்கையில் நாங்கள் கண்டிருக்கின்றோம். அதிர்ஷ்டவசமாக, நாடு இப்போது அந்தக் கட்டத்திற்கு அப்பால் நகர்ந்துள்ளதுடன், பாதிக்கப்பட்ட மக்களுக்கான உரிமைகளுக்கு எமது அரசியலமைப்பில் அரசியலமைப்பு ரீதியாக உத்தரவாதம் அளிக்கப்பட்டுள்ளதால், இலங்கைக் குடும்பத்தில் அவர்களின் உரிமைகள் உறுதி செய்யப்படுகின்றன.

பல்லின, பல மத மற்றும் பல கலாச்சாரங்களையுடைய நாடாக இருப்பதால், ‘வாழவும், வாழ விடவும்’ என்ற கருத்தை நாங்கள் ஏற்றுக்கொண்டோம். மனித வாழ்க்கையின் மதிப்பை அங்கீகரிக்கும் அதே வேளையில், அன்பு, மன்னிப்பு மற்றும் இரக்கம் போன்ற பௌத்தக் கொள்கைகளால் வழிநடத்தப்படுகின்றது. ஒரு காலத்தில் அரசு சாராத செயற்பாட்டாளர்கள் என்று அழைக்கப்பட்ட நபர்களும் பயனுள்ள பிரஜைகளாக நாட்டின் அபிவிருத்திக்குப் பங்களிப்புச் செய்வதனை இயலச் செய்யும் வகையில் புனர்வாழ்வளிக்கப்பட்டனர். இதைச் செய்ய இலங்கைக்கு எப்படி தைரியம் இருந்தது என்று பலர் கேட்டிருக்கின்றார்கள். அரசு சாராத முன்னாள் செயற்பாட்டாளர்களை நீங்கள் எவ்வாறு புணர்வாழ்வளித்து விடுதலை செய்தீர்கள் என எனது வெளிநாட்டு சகாக்கள் என்னிடம் தனிப்பட்ட முறையில் கேட்டுள்ளனர். இது உண்மையில் ஏனைய நாடுகளில் காண இயலாத மிகவும் அரிதான ஒரு நடைமுறை. இலங்கை சமத்துவத்தை மறுபரிசீலனை செய்து, அந்த மேலதிகமான மைல் தூரத்தை நோக்கி நடந்து, நாம் பெற வேண்டிய நீடித்த அமைதியைக் கொண்டுவர முடியுமா? பாகுபாட்டை ஒழித்து, ஒன்றுபட்ட இலங்கையை அடைவது என்றால் அந்த மேலதிக மைல்களை நாங்கள் தொடருவோம்.

துரதிர்ஷ்டவசமாக, இலங்கையில் நாட்டின் அனைத்து மக்களுக்கும் அபிவிருத்திக் கொள்கைகளின் மையத்தில் நிலையான அபிவிருத்தி இலக்குகளுடன் பல தசாப்த கால நடவடிக்கைகளை மேற்கொள்வதற்காக பாடுபடுவதால், பல்வேறு மக்களால் பரப்பப்படும் வெறுப்புடன் தொடர்புடைய தடைகளை நாங்கள் தொடர்ந்தும் எதிர்கொள்கின்றோம். இன்னும் வருத்தமளிக்கும் விடயம் என்னவென்றால், எமது சொந்த உலகளாவிய சமூகம் மற்றும் சர்வதேச நிறுவனங்களின் அதிகாரம் மற்றும் பிரிவுகளில் உள்ளவர்கள் உண்மைகளை முழுமையாக சிதைப்பதானது, வெறுப்பின் நெருப்பிற்கு தொடர்ந்தும் எரிபொருளை சேர்ப்பதுடன், அது நிச்சயமாக அதன் வெப்பத்தை இழக்கின்றது. இலங்கை தனது சொந்த மக்களின் சிறந்த நலன்களைக் கவனிப்பதற்கும், முன்னேறுவதில் முன்னேற்றம் காண்பதற்கும் தண்டனை விதிக்கப்படுகின்றது. இதுபோன்ற வெளிநாட்டு நடவடிக்கைகள் ஏற்கனவே மேற்கொள்ளப்பட்டுள்ள முன்னேற்றத்தைத் தடுப்பதற்கு மட்டுமே உதவும் என்பதில் சந்தேகமில்லை.

தமது மண்ணிலான தமது இருப்பை தொடர்ந்தும் மறுத்து வரும் பல நாடுகளில் நிலவும் இனவெறி மற்றும் பாகுபாடு தொடர்பான உண்மையான பிரச்சினைகளுக்குத் தீர்வு காணும்போது, நாம் ஏன் நிறுத்தப்படுகின்றோம் என்ற கேள்வியையே இது கேட்கின்றது. மனித வாழ்க்கை முக்கியமானது, அவை கருப்பு அல்லது வெள்ளையாக இருக்கலாம். நான் படித்த ஒரு செய்திக் கட்டுரையை மேற்கோள் காட்ட விரும்புகின்றேன், ‘இனவெறி மென்மையானது’, ‘சமத்துவமின்மை மிதமானது’ மற்றும் இதுபோன்ற ‘பிரச்சினைகள் மோசமானவை அல்ல, எனவே வாழ்க்கை சிறந்தது’?

அன்பிற்குரிய நண்பர்களே,

மேலாதிக்க நடத்தை என்பது வாழ்க்கையின் ஒரு உண்மையாகவே இருக்கும் என தோன்றுகின்ற அதே சமயம், சமத்துவத்தை மறுபரிசீலனை செய்வதற்கும் இனவாதம், வெறுப்புணர்வு மற்றும் பாகுபாடு ஆகியவற்றை அகற்றுவதற்கும் எமது உன்னதமான பாதையை நாம் பின்பற்ற வேண்டும். இதுபோன்ற பிரச்சினைகளை நாம் உண்மையிலேயே நிவர்த்தி செய்து, நிலையான அபிவிருத்தி இலக்குகளை அடைவதற்கு ஒன்றிணைந்து செயற்பட வேண்டுமானால், கையாளும் அரசியலுடன் தொடர்புடைய சிறிய இனத்தை ஒதுக்கி வைத்துவிட்டு, சர்வதேச சமூகம் யதார்த்தமாக எதை அடைய முடியும் என்பதைப் பார்க்க வேண்டும்.

மறைந்த ஜனாதிபதி மண்டேலாவின் கூற்றை மீண்டும் மேற்கோள் காட்டி நிறைவு செய்கின்றேன்:

‘எமது உலகம் இனம், நிறம், பாலினம் அல்லது மதம் ஆகியவற்றால் பிரிக்கப்படவில்லை. எம் உலகம் விவேகமுடையவர்களாகவும், விவேகமற்றவர்களாகவும் பிரிக்கப்பட்டுள்ளது. விவேகமற்றவர்கள் தம்மை இனம், நிறம், பாலினம் அல்லது மதம் ஆகியவற்றால் பிரிக்கின்றார்கள்’ – மேற்கோள்

எனவே, தலைவர் அவர்களே, தமது சொந்த ஆட்சிகளில், அவர்களின் மனித உரிமைத் திட்டங்களில், இனவாதம், வெறுப்புணர்வு மற்றும் எந்தவொரு பாகுபாட்டையும் இழிவுபடுத்துவது இன்றியமையாதது என்ற சித்தாந்தத்தை பிரயோகிப்பதற்கு நான் சர்வதேச சமூகத்திற்கு அழைப்பு விடுக்கின்றேன்.



Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *